



Welcome to Vanilla Grower's Association

Chairman of Vanilla Growers Association
Vanilla Grower Association is in the forefront of Sri Lanka export crops and farmers are urging the government and the private sector to encourage more Vanilla cultivation since it can be done even as a home garden crop.
Story of Vanilla
How did vanilla cultivation start in Sri Lanka and here is a brief? In the 18th century, the British explorer and colonist “Antoine Joseph Vander poorten” started cultivating nearly 1500 plantations in Sri Lanka. During 1880, he travelled back to his motherland and carried vanilla plants to Sri Lanka and cultivated in the Halgolla area of Kandy. “Emil Hals Vander Prooten”, the grandchild of “Antoine Joseph”, confirms this statement with pride.
Author, Hugh Fraser Macmillan has written about the vanilla plantation of Sri Lanka in his book “Tropical planting and gardening with special reference to Ceylon”. Besides this, “N.G Bell”author of the book “The textbook of botany for senior matriculation”, has stated, vanilla is an endemic plant species of Sri Lanka.
Moreover, in 1942, Rev: Kotmale Dhammananda Himi (Kothmale) and M.G Charlis (Ankubura – Kandy) has brought vanilla plants to Sri Lanka for plantationwhile coming back from a religious sermon visit to India. Today, the vanilla plantation is most popular in Kandy, Kegalle and many other regions of Sri Lanka.


ප්‍රධාන වශයෙන් වැනිලා වගා කරන ප්‍රදේශ
ශ්‍රී ලංකාවේ වැනිලා මධ්‍යම හා පහතරට තෙත් කලාපයේ වගා කෙරෙන ගෘහ උද්‍යාන ප්‍රබෙධයක් ලෙස ප්‍රධාන වශයෙන් සීමා වී ඇත. මුළු භූමි ප්‍රමාණය 100ha ට අඩුය. ප්‍රධාන නගර වන මහනුවර, මාතලේ, නුවර එලිය, කෑගල්ල, රත්නපුරය, කුරුණෑගල, බදුල්ල, ගම්පහ, කොළඹ, කළුතර, ගාල්ල යන දිස්ත්‍රික්කයන් හි ප්රමුඛ බෝගය ප්රමුඛ ලෙස වැඩේ.
Our Vision
In the year 2022, the creation of a strong entrepreneurial peasantry through the sustainable organic vanilla cultivation

අප Vanilla Grower Association හි සාමාජිකත්වය ලබාගත යුත්තේ ඇයි ?
කැගල්ල, මහනුවර, නුවර එලිය, මාතලේ, කුරුණැගල, කළුතර, කොළඹ, යන දිස්ත්‍රික්ක වල වැනිලා ගොවීන් 1000ක් දෙනා සමිති සමාගම් හරහා සoවිධාණය කරමින් වගාව ව්‍යාප්ත් කර ඇත. කොළඹ , ගම්පහ, රත්නපුර, බදුල්ල, ගාල්ල, සහා කළුතර වැනිලා ගාකල හැකි ප්‍රදේශ වල වැනිල වගාව ප්‍රචලිත කිරීමට අපේක්ෂා කරයි.
වැනිලා වගාව පිලිබදව ගොවීන් හට නේවාසික ක්ෂේත්රගත හා ප්‍රායෝගික පුහුණුව ලබා දේ.
ගොවීන්ගේ වැනිලා නිශ්පාදනයේ ගුනාත්මක බව හා වැඩි කිරීමට අවශ්‍ය කටයුතු කර ඇත.
මෙමගින් ගොවීන්ගේ ජීවන තත්වය නංවාලීමට උදව් වනු ඇත.
ශ්‍රී ලංකාව වැනිලා වගා කිරීමට සුදුසු රටක් ලෙස ලොවට හදුන්වාදීම.

Why We Special
ගොවීන් අභිමානය පවත්වාගෙන යාම හා දැනුවත් නිළධාරින්ගේ සහාය.
දශක දෙකක වැනිලා ව්‍යාප්තිය, නඩත්තුව,අස්වනු නෙලීම හා සැකසුම් පිලිබඳ අත්දැකීම්.

දේශීය ප්රමුඛව විදේශීය විකිණුම් අවස්ථා.
වැනිලා වගාව සදහා දේශීය හා විදේශීය පුහුණුව.
2020 දී ඉහල රාජ්‍යය ආයතාන වල සහාය හා 2020 දී අපනයන වෙළඳාම.
ප්රමුඛ බෝග හා අනෙකුන් අපණයන බෝග ගුණාත්මක ලෙස සැකසීම හා අලෙවිය.


Contacts Us
No 06/01 Meegammana West,
Wattegama, 20810
Kandy
Sri Lanka
+94 81 247 5306
+94 71 813 3543
+94 77 949 3086
Email : [email protected]
Registration
මපස / පාදු / ප්‍රාලේ / 2509
CPC / MI / DI / 07/052017 / IR007 of the Central Province
PV 75417/ 2010.11.10